• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රි එක්ක වුණත් ඉස්සරහාට යනවා… ආණ්ඩුව ගෙදර යනකම් විරෝධතා පවත්වනවා – මන්ත්‍රී රාජිත‍

17 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති පෙළපාලි මාලාව ඉදිරියටත් කරගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රාජිත මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම ආයතනයේ ආරම්භ කිරීමට සහය ලබා දී ඇත.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියට ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනවාද යන්න… එහිදී රාජිත මන්ත්‍රීවරයා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ගෙන යන තෙක් දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කරන බවයි. එසේම හිටපු ජනාධීපතිවරයා සමඟ වුවද ඉදිරි ගමනක් යාමට අවශ්‍යනම් එයට සුදානම් බව ද හෙතෙම පැවසිය.

Post Views: 3
Previous Post

රටේ ඇති ගැටළුකාරි තත්ත්වයන් හමුවේ මෙරට වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම සතුටුවනවා – ඇමැති බැසිල්

Next Post

දරුවෝ සියදිවි හානිකරගැනීම් තත්වය ඉතාමත් වේගවත් වෙලා – මන්ත්‍රී එස්.බී  

editor

editor

Next Post

දරුවෝ සියදිවි හානිකරගැනීම් තත්වය ඉතාමත් වේගවත් වෙලා - මන්ත්‍රී එස්.බී  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දසුන්ට IPL දොරටු විවෘත වුණත්  PSL දොරටු වැසෙයි

දසුන්ට IPL දොරටු විවෘත වුණත් PSL දොරටු වැසෙයි

21 April 2026
දසුන්ට IPL දොරටු විවෘත වුණත්  PSL දොරටු වැසෙයි

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
ලොකු පැටි යළිත්  රක්ෂිත බන්ධනාගාරයට

ලොකු පැටි යළිත් රක්ෂිත බන්ධනාගාරයට

21 April 2026
එන්නත් උපදේශක මණ්ඩලයේ  කටයුතු ඇමෙරිකානු අධිකරණයක්  විසින් අත්හිටුවයි

එන්නත් උපදේශක මණ්ඩලයේ කටයුතු ඇමෙරිකානු අධිකරණයක් විසින් අත්හිටුවයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව  අවසානයේ කැනේඩියානු  කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

මැදපෙරදිග සටන් විරාම කාලසීමාව අවසානයේ කැනේඩියානු කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි

21 April 2026
Severstal සමාගමේ  පළමු කාර්තුව තුළ ශුද්ධ ලාභය  සියයට 100කට ආසන්න  අගයකින් පහත වැටෙයි

Severstal සමාගමේ පළමු කාර්තුව තුළ ශුද්ධ ලාභය සියයට 100කට ආසන්න අගයකින් පහත වැටෙයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved