• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ රැළියේ ෂෝ පෙන්නන ගිය මාධ්‍ය ආයතනවල අයට සොරි වෙයි

11 September 2018
in දේශීය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ වැටළිමේ රැළීයට සහභාගී වීමට ගිය රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලදාරින් හට මේ වන විට අවවාදය හා වැඩ තහනම් ලිපි ලැබී ඇති බව වාර්තා වේ. 

පසුගිය 05 වනදා කොලඹ සංවිධානය කර තිබු ජනබල රැළීයට සහභාගී වීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල උසස් නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ. රාජ්‍ය ආයතනවල නිලධාරින් මෙවැනි දේශපාලනික රැළි සඳහා සහභාගීවීම තහනම් නමුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතන හි ස්වාධීන රූපවාහිනියේ 40 කට අධීක පිරිසකට හා ජාතික රුපවාහිනියේද කිහිප දෙනෙකු ජනබලය කොළඹට රැළියට සහභාගී වී ඇති බව වාර්තා වේ. එම සහභාගී වු පිරිස් ඡායාරූප රැගෙන ආයතනවලහි ප්‍රදර්ශනය පවා සිදු කර ඇති බව වාර්තා වේ. එම සිද්ධිවලින් පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට පාලන අධිකාරියට සිදුව ඇත. පාලනාධිකාරිය විසින් දන්වා ඇත්තේ රාජ්‍ය ආයතනවල සේවය කරන්නන් එවැනි දේශපාලනික රැළි සඳහා සහභාගී වීම තුළීන් ආයතන රෙගුලාසි උල්ලංඝණය වීමක් බවයි. 

කෙසේ වෙතත් එම රැළිවලට සහභාගී වුවන් කියා සිටින්නේ පාලනාධිකාරියෙන් මෙවැනි දේ සිදු කරනවා යැයි හොඳින්ම දන්වා බවත් එවැනි  දේ බලාපොරොත්තුවෙන් සිටි බවයි. 

Post Views: 20
Previous Post

ජාතික වනෝද්‍යානවල විල්ලු පද්ධති සක්‍රිය නොවීමෙන් වන සතුන්ගේ ජීවිත අවදානමක 

Next Post

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

editor

editor

Next Post

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved