• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර දැඩි කොරෝනා අවධානමක් ගැන හිටපු ඇමති කිරිඇල්ල කියයි

19 November 2020
in දේශීය

මහනුවර පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය හේතුවෙන් කොරෝනා අවධානමකට ලක්ව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ පසුගිය රජය විසින් සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබූ මෙම ස්ථානය නගර මධ්‍යයේ පිහිටුවා ඇති බැවින් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි.

දළදා වහන්සේ වැඩසිටින පූජනීය මහනුවර මෙවැනි අවධානමකට ලක්කිරීම පිලිබඳව බෞද්ධයන් වශයෙන් කම්පා වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහි සේවය කරන පිරිස් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ද නගරයට පැමිණෙන අතර මධ්‍යම වෙළදපල, දුම්රිය ස්ථානය, බස්නැවතුම්පල හා තොග වෙළදසැල් ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව ගැවසෙන බැවින් දැඩි අවධානමක් පවතින බවද මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේය.

පසුගියදා මෙම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙකු පැනයාමේ සිද්ධියත් සමග මෙම අවධානම උග්‍ර වී ඇති හෙයින් කඩිනමින් රජයේ අවධානය මේ වෙත යොමු කොට වෙනත් සුදුසු ස්ථානයක නිරෝධායන කටයුතු සිදුකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

Post Views: 8
Previous Post

බන්ධනාගාරවල සිදුවීම් සොයන්න අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක්

Next Post

ගල්වලකින් වැටි අයෙක් මරුට

editor

editor

Next Post

ගල්වලකින් වැටි අයෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved