27 April 2024
#දේශීය

ඩයනාට ඔළුවේ අසනීපනයක් ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

ජනාධිපතිවරයාගේ දුර කාලය වසර දෙකකින් දිර්ඝ කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා පැවසීම තුලින් ඇයට ඔළුවේ අසනිපයක් නිසාවෙන් පවසන ලද්දක් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ අදහස් ඇතිව පවසන ලද්දක් බව සිතිය නොහැකි බවයි.

එවැනි ජනාධිපතිවරයාගේ ධුර කාලය දිගු කිරිමක් මෙතෙක් දැක නොමැති බවත් එවැනි දේ සිදු වන්නේ දැයි තවමත් කිව නොහැකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *