• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

16 August 2020
in දේශීය

බගවන්තලාව, ලොයිනෝන් වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (16) පස්වරුවේ බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැණිම් කිරීම සඳහා උපයෝගි කරගන්නා උපකරණ ද තිබු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 39, 52 සහ 58 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ලබන 19 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post Views: 12
Previous Post

සුනඛයෙකු බේරීමට ගොස් වයස 05 දරුවෙකු රිය අනතුරින් මියයයි

Next Post

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගීවන්නැයි දැනුම් දීමක්

editor

editor

Next Post

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගීවන්නැයි දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved