• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැසිකිලි වලකට වැටී දැරියක් මරුට

28 September 2020
in දේශීය

මාවනැල්ල, මාවෙල, හිඟුල ප්‍ර දේශයේදී වයස අවුරුදු 14 ක දැරියක් වැසිකිලි වලට වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (27) උදෑසන 8 ට පමණ මිය ගිය දැරිය මිදුල අතුගාමින් සිටියදී වැසිකිලි වලකට යොදා තිබු කොන්ක්‍රිට් ආවරණයේ කොටසක් කැඩී එය තුලට වැටී ඇති අතර පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය මාවනැල්ල රෝහලේදී සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ විෂ වායුව ආග්‍රහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post Views: 17
Previous Post

මාලදිවයිනේ ධිවර කර්මාන්තයේ නව තාක්ෂණ අත්දැකීම් බෙදා ගැනීමට මෙරට සුදානම්

Next Post

 කථානායක නිල නිවසේ සර්ව රාත්‍රික පිරිත් පිංකම

editor

editor

Next Post

 කථානායක නිල නිවසේ සර්ව රාත්‍රික පිරිත් පිංකම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved