• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඥානසාර හිමියන්ගේ සැත්කම කල් යයි

17 August 2018
in දේශීය

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට හට ලබා දුන් අධිකරණ තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කිරීම ලබන 29 වනදා සිදු කරන බව එම පක්ෂයේ එම සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ වන විට ඥානසාර හිමියන් හට සැත්කමක් කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවයි. නමුත් ස්වාමීන් වහන්සේගේ හෘදස්පන්දනය යම් ගැටළුවක් ඇති වීමත් සමඟ සැත්කම කල් ගතව ඇති බව ඔහු පැවසිය.

නඩු තින්දුව සම්බන්දයෙන් ඉදිරියේදී අභියාචනාධීකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කරනු බව ද විතානගේ මහතා කියා සිටියේය.

 

පෙර පුවත් 

 

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

Post Views: 18
Previous Post

අවුරුදු 3 ට කිසිම මාධ්‍යවේදීයෙක් ගුටි කෑවෙත් නෑ – ඇමැති අජිත්

Next Post

වස විසෙන් තොර දේශීය ආහාර සැපයීමට ලංකා සතොසෙන් අලුත් වැඩක්

editor

editor

Next Post

වස විසෙන් තොර දේශීය ආහාර සැපයීමට ලංකා සතොසෙන් අලුත් වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved