• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

27 June 2018
in ක්‍රීඩා

තමන්ට එරෙහිව පැවැති නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව සමඟ අධිකරණය හැල්ලුවට පත් වුවා පමණක් නොව නීතියේ දෙවගන දුෂණයට ලක් වු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් සිරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේය.

එහිදී උන්වහන්සේ මෙසේද අදහස් පල කර සිටියේය “අනිවාර්යයෙන්ම 06 මාසයකට ඥනසාරට ජම්පරය අන්දවනවා කියලා සාකච්ජා කරලා. සතියකට කලින් මං මේක දන්නවා එත් විශ්වාස කලේ නැ.හෝමාගම අධීකරණයට ගිහිල්ලා නඩුව කැදවන කොටත් මේ සිද්ධිය මට ඇවිල්ලා කිව්වා හමුදුරුවනේ විශ්වාස කරන්න එපා මේ තීන්දුවමයි ඔබ වහන්සේට එන්නේ“ යැයි ඥානසාර හිමියන් කියා සිටියේය.

Post Views: 19
Previous Post

සිංගප්පූරු ගිවිසුමට විවාදය 18 ?

Next Post

බිත්තර මිලෙත් මාෆියාවක්

editor

editor

Next Post

බිත්තර මිලෙත් මාෆියාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved