• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළකරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

29 September 2026
in දේශීය, පුවත්
ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළකරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පළකරමින් අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහායි.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩුව සම්බන්ධයෙන් සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.
විරෝධතාවයේදී විවිධ පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් සිය අදහස් පළකර තිබෙනවා.
Post Views: 5
Previous Post

NDB බැංකු වංචාවෙන් අහිමි වූ රුපියල් බිලියන 13.6ක් යළි ලබාගැනීමට Deloitte පරීක්ෂණයක්

Next Post

ඩීසල් මිල ඉහළ යාම පාලනයට මාස තුනකට රුපියල් බිලියන 40.65ක ඉන්ධන සහනාධාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩීසල් මිල ඉහළ යාම පාලනයට මාස තුනකට රුපියල් බිලියන 40.65ක ඉන්ධන සහනාධාරයක්

ඩීසල් මිල ඉහළ යාම පාලනයට මාස තුනකට රුපියල් බිලියන 40.65ක ඉන්ධන සහනාධාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved