• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ – ගෝඨාභය කියයි

29 August 2018
in දේශීය

අධිකරණයේ විභාගවන තමාගේ නඩු වලදී විනිසුරුවන් මාරු වන හේතුව තමා නොදන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

තමා වාරණ නියෝග ලබා ගන්නේ පුරවැසියෙකුගේ තිබෙන අයිතිවාසිකමක් බවද හෙතෙම කියා සිටියේය. තවද ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වනවානම් ජනාධිපතිවරයා කවුරු වුවත් ප්‍රශ්ණයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් – ඇමැති දුමින්ද කියයි 

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

editor

editor

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved