• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී

9 December 2019
in විලාසිතා

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ ‘I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදක්වා තිබේ. එහි මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගන්වමිනි.

කෘතිය ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණේ බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී වේ.

පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක් වී මේ වන විට වසර හැටක් ගතව තිබේ. එදා මෙදාතුර ඔහු ලැබූ රසවත් අත්දැකීම් ‘I‘am Percy Cricket Crazy’ කෘතියට පාදක වී ඇත. චෙන්සිල් පෙරේරා රචනා කළ එම කෘතිය දොරට වැඩීමේ උත්සවය Sportsinfo සහ Trimo Media ආයතන විසින් සංවිධානය කෙරිණ. එහි ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ පර්සි අබේසේකර දිරිගන්වන්නකු ලෙසට ක්‍රිකට් පිටියේදී කළ සේවය කිසිදා අමතක නොවන බවයි.

මෙම අවස්ථාවට සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, රංගන හේරත්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 13
Previous Post

පාර්ලිමේන්තුව කල්දැමීම ප්‍රහේළිකාවක් – කිරිඇල්ල කියයි

Next Post

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි – පාහියංගල ආනන්ද හිමියන් පවසයි

editor

editor

Next Post

පාරිසරික තීන්දු ගන්නා විට ගැඹුරින් සිතිය යුතුයි - පාහියංගල ආනන්ද හිමියන් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved