• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීමුරේ විනාශ කරන්න ආවේ නෑ මං – ජනපති ගම සමඟ පිළිසදරේදී කියයි

13 February 2021
in දේශීය

ගම සමඟ පිළිසදර වැඩසටහන පවත්වන්නේ ප්‍ර දේශයේ ඇති දුෂ්කරතා හදුනාගෙන ඒවට විසදුම් ලබා දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මීමුරේ (13) ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමා මීමුරේට පැමිණෙනවා කියලා කිව්වාහම සමාජජාලා මගින් මේ ගම විනාශ කරන්න එනවා යැයි පවසා සිටියා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මාධ්‍ය ජාලාමගින් වැරදි මත ප්‍රචාරණය කරන බව හෙතෙම පැවසිය.

පාරවල් හදනවාට වඩා රාජ්‍ය නිලධාරින්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගම සමඟ පිළිසදරේදී පවසන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

Post Views: 4
Previous Post

නවාතැන්ගෙන සිටි නිවස තුළ අයෙකු මරුට

Next Post

මහින්ද නැතිනම් පොහොට්ටුවක් නෑ – හිරුණිකා කියයි

editor

editor

Next Post

මහින්ද නැතිනම් පොහොට්ටුවක් නෑ - හිරුණිකා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved