• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම උදයංගව ගෙන්වනවා

19 June 2018
in ක්‍රීඩා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ඒ මහතා කියා සිටියේ මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකරන අතර හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව ගෙන්වීමට වඩා වෙහෙසන බවයි. වීරතුංගව තමා ගෙන්වා දෙන බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

දැන් තියෙන උද්‍යානවල තිරසාරභාවයක් නෑ

Next Post

ගනුදෙනුවල වැඩි වාසිය ශ්‍රී ලංකාවටයි

editor

editor

Next Post

ගනුදෙනුවල වැඩි වාසිය ශ්‍රී ලංකාවටයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved