• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ඉරු දින සිදු වු ප්‍රහාරයට වසර දෙකයි

21 April 2021
in දේශීය

2019 වසරේ අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි හා ප්‍රධාන පෙළේ හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයට අද වන විට වසර දෙකක් ගතව ඇත.

එම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සැමරීම වෙනුවෙන් අද දිනයේදී කතෝලික පල්ලි මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් නිර්මාණය කර තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සැමරීම වෙනුවෙන් අද පෙරවරු 8.45ට විනාඩි දෙකක නිහඩතාවක් පැවැත්විණි.

කෙසේ වෙතත් අද දින දිවයින පුරා ආවරණය වන පරිදි පල්ලි සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

 

මිගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, මඩකළපුව සියොන් දේවස්ථානය එදින එල්ල වූ අන්තවාදී ඉස්ලාමිය කණ්ඩායමක මරාගෙන

මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කයන් බවට පත්විය. එයින් පුද්ගලයින් 250 ආසන්න පිරිසක් මිය ගියේය.

Post Views: 8
Previous Post

ආරවුලක් දුර දිග ගොස් අයෙකු මරුට

Next Post

නීති විරෝධී ධීවර කටයුතු මැඬලීමට නව යාන්ත්‍රණයක් සකසන බව ඇමැති ඩග්ලස් කියයි

editor

editor

Next Post

නීති විරෝධී ධීවර කටයුතු මැඬලීමට නව යාන්ත්‍රණයක් සකසන බව ඇමැති ඩග්ලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved