• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගැලෙව්වාට අවුලක් නෑ

25 July 2018
in ක්‍රීඩා

ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ තමන්ගේ නාමය පුවරුවෙන් ඉවත් කිරීම ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අපවත් වී වදාල හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට පඥ්ඥා කිත්ති නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එහිද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මහින්දෝදය නමින් හැදු වටිනා විද්‍යාගාරයලද එම නම ගලවා ඇති අතර මහින්දෝදය කියන්නේ මහින්ද නොවන බවයි.

මහින්දෝදය නමින් වැඩ රාශියක් සිදු කරමින් තිබු බවත් එහි නාමය ඉවත් කිරීම මේ වන විට සිදු කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Post Views: 6
Previous Post

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

Next Post

කට්ටිය හිරේ යවනකම් මම මහන්සි වෙනවා

editor

editor

Next Post

කට්ටිය හිරේ යවනකම් මම මහන්සි වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved