27 April 2024
#ව්‍යාපාර

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත් කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී හි මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත්කර ඇත.

රක්ෂණ හා මූල්‍ය ක්ශේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ඇති කෙනඩි මහතා ගණකාධිකරණය, මූල්‍ය ආර්ථික විද්‍යාව, අලෙවිකරණය හා කලමනාකරණය යන විෂයන්හී හසල දැනුමක් ඇති වෘත්තිකයෙකු ලෙස සැලකේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *