• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදය කල් යයි

4 August 2021
in දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට නොගැනීමට තීරණය කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා කල විමසීමකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තව දුරටත් ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවාදය කල් දැමු බවයි. 

Post Views: 21
Previous Post

පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක්

Next Post

ගැබිණි ගුරුවරුන් ගෙන්වීම තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය පවසයි

editor

editor

Next Post

ගැබිණි ගුරුවරුන් ගෙන්වීම තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved