• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් – අමාත්‍ය රිෂාඩ් කියයි

3 September 2018
in ව්‍යාපාර

දේශීය අර්තාපල් ගොවියාට සිය අස්වැන්න සඳහා සාදාරණ මිලක්  ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිශ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු ශීඝ්‍රයෙන් වෙළඳ පොලට ලැබීමත් සමග කූඨ වෙළඳුන් විසින් දේශීය අල ගොවියාගෙන් එම අස්වනු අඩුමිලට ලබාගැනීමේ ඇති හැකියාව වලක්වමින් දේශීය අල ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කලක පටන් දේශිය අල ගොවීන් විසින් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකව විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා තම අමාත්‍යාංශයේ ඉහල නිළධාරීන් දැනුවත් කර තිබුණි. 

ලංකා සතොස ජනතාවගේ ආයතනයක් බැවින් සතොස ආයතනයේ ඉහලපෙලේ නිළධාරීන් සමග මේ පිළිබඳව කල සාකච්ඡාවකින් පසුව මෙලෙස දේශීය අල ගොවියාගෙන්  නිෂ්පාදන මිලදීගැනීමට තීරණය කල බවත් පවසන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසිය. 

වෙළඳපොලේ අල ගොවියා වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මිලක් මේ යටතේ දේශීය අල ගොවියාට ගෙවීමට සතොස සූදානමින් සිටින බව අමාත්‍ය රිෂාඩ් වැඩිදුරටත් කියා සිටියේය. 

 

Post Views: 19
Previous Post

ඒකාබද්ධය දවල් හීන දකිනවා – ඇමැති මහින්ද කියයි 

Next Post

කලබල කළොත් ….. පුජිත පුජා පවත්වන්න හොඳට දන්නවා !  වික්‍රමබාහු කියයි 

editor

editor

Next Post

කලබල කළොත් ..... පුජිත පුජා පවත්වන්න හොඳට දන්නවා !  වික්‍රමබාහු කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved