• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වස විසෙන් තොර දේශීය ආහාර සැපයීමට ලංකා සතොසෙන් අලුත් වැඩක්

17 August 2018
in සංවර්ධන

විෂ රසායනිකයන්ගෙන් තොර දේශීය සහල්, එළවලු හා පලතුරු පාරිභෝගිකයින්ට අලෙවිකිරීමේ නව වැඩසටහනක් ලංකා සතොස හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ තුළින් විෂ රසායනික අඩංගු ආහාර පරිභෝජනය නිසා ජනතාව තුළ බහුලව ව්‍යාප්තව ඇති ලෙඩ රෝග බොහෝමයකට නැවතීමේ තිත තැබිය හැකි බවද අමාත්‍යවරයා පැවසිය.

ලංකාව පුරා මේ වන විට ව්‍යාප්තව ඇති ලංකා සතොස අලෙවි සැල් සියල්ලෙහි පරිශ්‍රයන් තුළ මෙම කාබනික ආහාර අලෙවිකිරීමට අවශ්‍ය පහසුකම් සැකසීමට බලාපොරොත්තු වන බවත් මෙම විෂ රසායනිකයන්ගෙන් තොර ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 14
Previous Post

ඥානසාර හිමියන්ගේ සැත්කම කල් යයි

Next Post

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා මිස කප්පාදු කරන්නේ නෑ – ඇමැති අකිල

editor

editor

Next Post

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා මිස කප්පාදු කරන්නේ නෑ - ඇමැති අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved