• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා පැතුම් ඉටු කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ලාන්සා කියයි

20 July 2020
in දේශීය

රට සංවර්ධනය කිරීමට හා ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(19) දින ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දීමට නොහැකි වීම පිළිබදව ගම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයින් කණගාටුවට පත්ව සිටින අතර ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සහායෝගය ඔවුන් ලබා දෙනු ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් කිරීමට ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි විශ්වාසනීය නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීමක් මෙන්ම ඒ සදහා ලැබුනු හොදම අවස්ථාව මෙය බවද නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය තුළින් රට තුළ විවිධ අර්බුද ගොඩනැගුනු අතර එය පසුගිය යහ පාලන කාලය තුළ හොදින් අත්විදීමට සිදුවු අතර මෙම අර්බුදකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සදහා තුනෙන් දෙකක ආණ්ඩු බලයක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 8
Previous Post

බස් රථ රියදුරුගේ නොසැලකිල්ලෙන් හමුදා නිලධාරියෙකු මිය යයි

Next Post

ප්‍රයිවට් බස් වලට පාට් දාන්න එපා – ඇමැති අමරවීර කියයි

editor

editor

Next Post

ප්‍රයිවට් බස් වලට පාට් දාන්න එපා - ඇමැති අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved