• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරු බදු රහිතව මෙරටට ගෙන් වු කහ කිලෝ 952 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

29 September 2020
in දේශීය

මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (28) පෙරවරු 11 ට පමණ නීතිවිරෝධි ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙන්වු කහ කිලෝ 952 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකරු අද (29) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවතවනු ලබයි.

Post Views: 10
Previous Post

බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රජා පාදක විශෝධනය කදිම පිටුවහළක් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

Next Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

editor

editor

Next Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved