• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මංගල අසම්මතයේ පුද්ගලයෙක් – රෝහිත කියයි

20 May 2020
in දේශීය

මංගල සමරවීර මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංඝයා වහන්සේලාට කල්ලි යැයි පැවසිම තුළින් ගම්‍ය වන්නේ ඔහු සම්මතයේ පුද්ගලයෙකු නොව අසම්මතයේ පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (20) පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවක අමතමින් ඒ මහතා කියා සිටියේ අසම්මතයේ පුද්ගලයෙකු බව මුළු රටම දන්නා බවයි.

මංගල සමරවීර මහතා විසින් තමා මෙට පිරිමි පිරිමි විවාහ වීමක් හා කාන්තාව කාන්තාව විවාහ වීම ගැන කතා බහක් ඇති කළ බවත් එවැනි දෙයක් අපේ සමාජයට උචිත නොවන බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 6
Previous Post

මට නොලැබුණ සහාය ජනපති ගෝඨාට ලබා දිය යුතුයි – හිටපු ජනාපති මෛත්‍රිපාල කියයි

Next Post

පුනි 20 ඡන්දය තියන්න බෑ – මැ.කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

editor

editor

Next Post

පුනි 20 ඡන්දය තියන්න බෑ - මැ.කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved