• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැරිලින් මොන්රෝගේ රහසිගත ලිපි සහ කවි ඇතුළු පෞද්ගලික භාණ්ඩ වෙන්දේසියට

10 May 2026
in පුවත්, විදෙස්
මැරිලින් මොන්රෝගේ  රහසිගත ලිපි සහ කවි ඇතුළු  පෞද්ගලික භාණ්ඩ  වෙන්දේසියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හොලිවුඩ් සිනමාවේ අමරණීය තරුවක වන මැරිලින් මොන්රෝගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන එළඹෙන ජූනි මස 01 වැනිදා ඇයගේ අතිශය පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කිරීමට Heritage Auctions ආයතනය කටයුතු යොදා තිබේ. ඇයගේ සමීපතම මිතුරන් වූ නෝමන් සහ හෙඩා රොස්ටන් සතුව තිබූ මෙම එකතුවට ඇඳුම් පැළඳුම්, ආභරණ, ඇය විසින්ම ලියන ලද සටහන්, සිතුවම් සහ කවි ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙන්දේසියේදී මෙතෙක් ලොවට රහසක්ව පැවති ලිපි ලේඛන රැසක් අනාවරණය වීමට නියමිත අතර, ඒවා මගින් මොන්රෝගේ ප්‍රේම සබඳතා, මානසික පීඩනය, දරු ගැබක් අහිමි වීම පිළිබඳ ඇය තුළ තිබූ බිය සහ මරණය පිළිබඳ ඇය කළ මෙනෙහි කිරීම් විදහා දැක්වේ. ඇයගේ එක් සුවිශේෂී සටහනක “මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්” යනුවෙන් ලියා ජලයේ ගිලී යන රූපයක් ද ඇඳ ඇති බව වෙන්දේසි ආයතනය පෙන්වා දෙයි.
මීට අමතරව ඇයගේ හිටපු සැමියෙකු වූ ආතර් මිලර් එවන ලද ලිපි මෙන්ම ඇය මිය යාමට පෙර දින කිහිපය පිළිබඳ ඇගේ මනෝ වෛද්‍යවරයා ලියූ මෙතෙක් අනාවරණය නොවූ ලිපියක් ද මෙහි අඩංගු වේ. 1926 දී උපත ලබා 1950 දශකයේ ලොව සුප්‍රකටම නිළිය බවට පත් වූ මැරිලින් මොන්රෝ, 1962 වසරේදී වයස අවුරුදු 36 ක්ව තිබියදී නිදි පෙති අධිමාත්‍රාවක් (Overdose) හේතුවෙන් මියගිය අතර ඇයගේ මරණය අදටත් අබිරහසක් ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

ලෝක මව්වරුන්ගේ දිනය අදයි දයාබර අම්මාවරුන් ලොව පුරා උපහාර ලබති

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අඩු පීඩන කලාපයක් වර්ධනය වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකඳු පිපිරීම  අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ  මෙහෙයුම්වලට බාධා

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකඳු පිපිරීම අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා

10 May 2026
ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය  පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

ඉලක්ක කිහිපයකට  එකවර පහරදිය හැකි  අති නවීන මිසයිලයක්  ඉන්දියාවෙන් සාර්ථකව අත්හදා බලයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ  14 වැනි ලියෝ පාප්තුමා අතර  තීරණාත්මක හමුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකඳු පිපිරීම  අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ  මෙහෙයුම්වලට බාධා

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකඳු පිපිරීම අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා

10 May 2026
ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය  පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved