• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අඩු පීඩන කලාපයක් වර්ධනය වේ

10 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසකට  මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අඩු පීඩන කලාපයක්  වර්ධනය වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතිය මැයි මස 11 වනදා පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
පවතින වායුගෝලීය තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මෙම පද්ධතියේ බලපෑම මත දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
Post Views: 2
Previous Post

මැරිලින් මොන්රෝගේ රහසිගත ලිපි සහ කවි ඇතුළු පෞද්ගලික භාණ්ඩ වෙන්දේසියට

Next Post

අරගලයේ අරමුණු වෙනුවෙන් හඬ නැගීමේ අයිතිය අදටත් නොවෙනස්ව පවතිනවා නීතිඥ මනෝජ් නානායක්කාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකඳු පිපිරීම  අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ  මෙහෙයුම්වලට බාධා

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකඳු පිපිරීම අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා

10 May 2026
ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය  පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

ඉලක්ක කිහිපයකට  එකවර පහරදිය හැකි  අති නවීන මිසයිලයක්  ඉන්දියාවෙන් සාර්ථකව අත්හදා බලයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ  14 වැනි ලියෝ පාප්තුමා අතර  තීරණාත්මක හමුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකඳු පිපිරීම  අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ  මෙහෙයුම්වලට බාධා

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකඳු පිපිරීම අතුරුදහන් වූ සිංගප්පූරු ජාතිකයන් සෙවීමේ මෙහෙයුම්වලට බාධා

10 May 2026
ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය  පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

ඕස්ට්‍රේලියාවේ දේශපාලන පෙරළියක් සංක්‍රමණික විරෝධී ‘වන් නේෂන්’ පක්ෂය පළමු වරට පහළ මන්ත්‍රී මණ්ඩලයට

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved