• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන MCC ගිවිසුම සැක සහිතයි : JVPය කියයි…

3 November 2019
in දේශීය

මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන්නේ බලහත්කාරයෙන් බවත් මේ ගිවිසුම පිළිබදව තම පක්ෂයට ද සැකයක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද කොළඹ දී පැවැසී ය.

“ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සැක සහිතයි. ජනතාව සමග හෝ මහජන නියෝජිතයින්ගෙන් සෑදුම්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම් අත්සන් කිරීම වැරදි යි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවක දී ය.

ගිවිසුම් අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහැකි බවට සඳහන් කළත්, ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එය අහෝසි කිරීම දුෂ්කර ක්‍රියාවක් බවද, ඔහු වැඩිදුරටත් පැවැසී ය.

Post Views: 9
Previous Post

මිලේනියම් ගිවිසුමට අත් එසවූ සජිත්ගේ කොන්ද කැබිනට් එකේ දී ප්‍රදර්ශනය වුණා : විජේදාස රාජපක්ෂ කියයි…

Next Post

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

editor

editor

Next Post

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved