• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිරිඇල්ලගේ ලිපි යැවු මාධ්‍ය සගයෝ නිදහස් වෙයි

20 July 2020
in දේශීය

පසුගිය වසරේ එනම් 2019 වසරේ මැයි මාසයේ මුල් දිනවල හිටපු අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු යම් ලිපි කිහිපයක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. එම කාර්යාල නිලධාරින් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය අංශයේ සිටි අය වේ.

මොවුන් තිදෙනා ලිපි කිහිපයක් විහාරස්ථාන 800 කට යෑවීම සඳහා තැපැල් මුලස්ථානයට පැමිණ සිටියදී එහිදී එම නිලධාරින්ට සැකයක් මතුව ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එම ලිපි විවෘත කර තිබේ. එහිදී දැක ගන්නට හැකිව ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව විහාරස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති ලියුම් බවයි. 

ඒ පිළිබඳ තැපැල් මුලස්ථානයේ නිලධාරින් විසින් කොටුව පොලිසිය වෙත දැනුම් දී ඇති අතර එහිදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හිටපු අමාත්‍ය කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ අය බව අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අධිකරණයේ නඩුව විභාගය පැවැති අතර 2019 ජුනි 18 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මොවුන් තිදෙනාව ඇප මත නිදහස් කරනු ලැබිය.

පසුව අද දිනයේදී එම සැකකරුවන් තිදෙනා කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කරන ලෙස නීතිපතිගේ වාර්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (රංග දිසානායක) වෙත යොමු කර තිබේ. ඒ අනුව කරණ්දෙණියේ ගෙදර සම්ත් කුමාර, ධනූශ බණ්ඩාර , කවිදු තක්ශිල යන අය කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කරණු ලැබු බව ඔවුන්ගේ නීතිඥයින් විසින් TTVnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය.

Post Views: 8
Previous Post

කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය

Next Post

පතල් කර්මාන්තයේ ගැටලු විිසඳීීමට ජනාධිපති මැදිහත් වෙයි

editor

editor

Next Post

පතල් කර්මාන්තයේ ගැටලු විිසඳීීමට ජනාධිපති මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved