27 April 2024
#දේශීය

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් සියළු ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා විසින් දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලේක්හවුස් , රුපවාහිනි, ස්වාධින රුපවාහිනි, ගුවන්විදුලි සංස්ථාව, සැලසින ආයතනවලට අදාළ දැනුම් දීම් සිදු කර තිබේ.

ජනාධිපතිවරයා ලබන 01 වනදා සිට ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර ඇති අතර ඉදිරියෙදි නව සභාපතිවරුන්ද පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *