• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජලජීවී වගාව සදහා බැංකු පහසුකම් ලබා දෙනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

29 December 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය වැඩි වශයෙන් මිරිදිය මසුන් තුලින් ලබා දීමට අවධානය යොමු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු පළාත තුල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කිරීම සදහා අවශ්‍ය වැඩ පිළිවෙල සාකච්ඡා කිරීමේ හමුවක් යාපනයේ කාර්යාලයේදී පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ උතුරු පළාත තුල මේ වන විට මුහුදු කූඩැල්ලන් වගාව ඉතා සාර්ථකව දියත් කරන අතර එය මෙරට ජනතාවගේ පරිභෝජනයට ගැනීම යම්තාක් දුරට අඩු මට්ටමක පවතින බවයි.

එබැවින් උතුරු පළාත තුල මිරිදිය මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීම සදහා පියවර රැසක් ගනිමින් සිටින අතර එසේ ජලජීවී වගාවට යොමුවන ව්‍යපාරිකයින් සදහා සංවර්ධන බැංකුව හරහා රැපියල් ලක්ෂ 50 සිට 250 දක්වා ණය මුදලක්ද ලබා දීමට මේ වන විටත් සාකච්ඡා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය වැඩි වශයෙන් මිරිදිය මසුන් තුලින් ලබා දීමට අවධානය යොමු කර ඇති බවත් විශේෂයෙන් කරදිය මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම සදහා යාමේදී විශාල මුල්‍ය පිරිවැයක් දැරිමට සිදුවීම තුල මත්ස්‍ය පරිභෝජනය අඩු වීමක් සමග ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමට ගැටලු පවතින බව විශේෂඥයින් පෙන්වා දී ඇති බවද ප්‍රකාශ කරන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා උතුරු පළාත තුල ඉස්සන් වගාව, මෝදා වගාවට අමතරව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ගැනෙන සියළු අංශයක්ම දියුණු කර මෙරට මත්ස්‍ය පරිභෝජනය ඉහල නැංවීමට කටයුතු කිරීම කාලෝචිත බව පැවසු අතර දෙමළ සංධාන මන්ත්‍රීවරුන් පවසන ආකාරයට දකුණේ ධීවර ජනතාවට මුහුදු කූඩැල්ලන් වගාව සිදු කිරීමට අවස්ථාව නොදෙන බවට නගන ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර බවත් ඕනෑම ප්‍රදේශයක ජනතාව මත්ස්‍ය කර්මාන්තයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට ධීවර අමාත්‍යාංශය නිරන්තරයෙන්ම කටයුතු කරන බවද පැවසීය.

Post Views: 72
Previous Post

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

Next Post

මාතලේ කුඹුරවල ගොයම් විනාශ වෙයි

editor

editor

Next Post

මාතලේ කුඹුරවල ගොයම් විනාශ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved