• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

19 September 2018
in ක්‍රීඩා

ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණී වහාම ක්‍රිඩා අමාත්‍යංශය වෙත වාර්තා කරන ලෙස දන්වා ඇත. 

 
ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසිවුණා. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසක් තම අමාත්‍යංශයට කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබේ. 

මේ අනුව නායකයාට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරු, කළමණාකරු, තේරීම් කමිටුව  සහ කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලය මෙලෙස තම අමාත්‍යංශයට කැඳවීමටයි ඇමතිවරයා පියවර ගෙන ඇත. 

එහිදී මේ පරාජයට හේතු විමසීමට ඇමතිවරයා කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

Post Views: 5
Previous Post

විද්‍යාත්මකව සිදුකරන දේවලට බාධා කරන්න එපා – ඇමැති පාඨලිගෙන් ඉල්ලීමක් 

Next Post

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

editor

editor

Next Post

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved