• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියාවේ බලශක්ති කේන්ද්‍රයේ සිහිනය සෑබෑ කරන්න කටයුතු කරන බව අමාත්‍ය ගම්මන්පිල කියයි

18 August 2020
in දේශීය

ආසියාවේ බලශක්ති කේන්ද්‍රයේ සිහිනය සැබැ කිරිමට බව තමාට ලබා දුන් කාර්ය මැනවින් ඉටු කරන බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බලශක්ති අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කරමින්.

ඉදිරි වසර 5 සදහා ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ඒ හරහා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

2010 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට ජාතියට ප්‍රතිඥාවක් ලබා දුන් බවත් එය ඉටු කිරීමට තමා කටයුතු කරන බව හෙතෙම පැවසිය.

වසර 50 ක කාලයක් තුළ මන්නාරම් ද්‍රෝනියේ තෙල් හා ගෑස් නිධියක් ගැන කතා කල ද එය ප්‍ර යෝජනයට ගත්තානම් මෙරට ආර්ථිකය තුළින් ඉහල තැනකට පත්වන බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය හා ඇමති විමල් වීරවංශ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභගි වුහ.

Post Views: 8
Previous Post

අනවශ්‍ය විවේචන නැතිව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න – රාජ්‍ය ඇමැති දුමින්ද මාධ්‍යයට කියයි

Next Post

අමාත්‍යංශය බෙදීම විද්‍යාත්මක බව රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

editor

editor

Next Post

අමාත්‍යංශය බෙදීම විද්‍යාත්මක බව රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved