• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා පාලනයට කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න සුදානම් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

5 December 2020
in දේශීය

කොරෝනා පාලනය කරන්න කණ්ඩායමක් ලෙස වැඩකරන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

කො‍‍රෝනා මර්දනය කරන්න අවශ්‍යකරන සහයෝගය, තාක්ෂණික දැනුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුදෙනාත් එකතු කරගෙන කණ්ඩායමක් ලෙස වැඩ කල යුතු බව ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

බෝනොවන රෝග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා උත්සාහය අගය කරන බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

මෙම සාකච්ඡාව රාජ්‍ය අමාත්‍යවරියගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසේ පැවැති අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුලු වෛද්‍යවරු කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගීවිය.
ස්තුතියි,

Post Views: 8
Previous Post

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට නව පාසල්වලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

Next Post

කෙලින්කන්ද ප්‍රදේශයට 4G තාක්ෂණයෙන් බලගැන්වේ – විදුලි සංදේශ නියාමන කොමිසමේ තවත් ව්‍යාපෘතියක්

editor

editor

Next Post

කෙලින්කන්ද ප්‍රදේශයට 4G තාක්ෂණයෙන් බලගැන්වේ - විදුලි සංදේශ නියාමන කොමිසමේ තවත් ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved