• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ඇමැති ධූර මේ සතියේද !

7 September 2022
in දේශීය

නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය ධුර යළි පත් කිරීම මෙම සතියේ දිනක බොහෝ විට සිදුවන බව වාර්තා වේ.

කණ්ඩ දෙකක් යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම් සිදු වන අතර මෙම සතියේදී ඉදිරි දෙක තුලදී අදාල පත් කිරීම් සිදු වනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ බොහො පිරිසකට මේ වන විට අදාළ පත් කිරීම් සිදු කරනු ඇති බව දැනගන්නට ඇත.

මේ අතර පසුගිය රාජ්‍ය අමාත්‍ය ධුර දැරි මේ වන විට ආණ්ඩු පක්ෂයට සහය ලබා දෙන මන්ත්‍රීවරුන්ට ද අදාළ පත් කිරීම් සිදු කිරීමට බොහෝ විට ඉඩ කඩ ඇති බව වාර්තා වේ.

 

Post Views: 9
Previous Post

හිටපු ජනපතිගේ මාධ්‍ය ලොක්කෝ ගත්ත බඩු දිලා නෑ !

Next Post

Miss Grand International, Supermodel International සහ Mister International 2022 ශ්‍රී ලංකාවෙන් නියෝජනයක්

editor

editor

Next Post

Miss Grand International, Supermodel International සහ Mister International 2022 ශ්‍රී ලංකාවෙන් නියෝජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved