• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. 50,000ක අල්ලස් නඩුවට වසර 4ක සිරදඬුවම් ලැබූ හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්නගේ අභියාචනය විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

15 October 2026
in දේශීය, පුවත්
රු. 50,000ක අල්ලස් නඩුවට  වසර 4ක සිරදඬුවම් ලැබූ හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්නගේ අභියාචනය විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට එරෙහි අල්ලස් නඩුවේ වරදකරු කිරීම සහ සිර දඬුවම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අවසර ලබා දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේදී මහාධිකරණය ඔහු එම චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. අනතුරුව 2024 නොවැම්බර් 5 වැනිදා අභියාචනාධිකරණය ද එම වරදකරු කිරීම තහවුරු කර තිබිණි.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, නඩුවේ චෝදනාව සාධාරණ ලෙස ඔප්පු කර තිබේද යන කරුණ සම්බන්ධයෙන් අභියාචනය විභාග කිරීමට අවසර ලබා දී ඇත.
අභියාචනයේ ඉදිරි විභාගය සඳහා 2027 මාර්තු 29 වැනිදා දින නියම කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබාදීමෙන් පමණක් පෙර අධිකරණ තීන්දුව හෝ සිර දඬුවම අවලංගු වී නොමැත.
Post Views: 12
Previous Post

ජනාධිපති කාර්යාලය අසළ අට්ටාලයක් නිසා පොලීසියයි භික්ෂුන් වහන්සේලායි අතර උණුසුම් තත්වය දරුණුම අතට!

Next Post

OpenAI කාර්යාලයේ ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ සෞදි ජාතිකයා අත්අඩංගුවට පෙර සෞදියට පලායන්න ටිකට් වෙන්කරගෙන!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved