කොළඹ ජනාධිපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී භික්ෂූන් වහන්සේලා සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අට්ටාලය ඉදිකිරීමට යාමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
Post Views: 13