• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 03 ඉක්මවයි

24 August 2020
in විදෙස්

ඉන්දියාවේ වාර්තා වූ කොරෝනා රෝගීන් මිලියන 3 ක් ඉක්මවා ගොස් ඇති තිබේ. ඉන්දියාවේ මෙම රෝගය ධනවත් මෙන්ම දුප්පත් අයට ද වැලඳ ඇති බව වාර්තා වේ.

කොරෝනා රෝගී වාර්තා සටහන සඳහන් කර සිටියේ කොරෝනා රෝගීන් 3,106,348 ක් වාර්තා වු අතර මරණ 57,692 ක් වාර්තා වී ඇති බවයි. මේ වන විට කොරෝනා රෝගීන් ව්‍යාප්ත වීමේ රටවල් අතර දෙවන ස්ථානයට පත්වෙමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

එසේම මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 23,586,512 වාර්තා වී ඇති අතර 812,527 මිය ගිය බව වාර්තාවෙහි සඳහන් කර තිබේ.

Post Views: 13
Previous Post

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

Next Post

ඩ්‍රෝන කැමරාවක් භාවිත කල චීන ජාතියෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ඩ්‍රෝන කැමරාවක් භාවිත කල චීන ජාතියෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved