• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

15 August 2018
in දේශීය

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරන පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහකයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විවාදයන්හීදී අවශ්‍යවන පර්යේෂණාත්මක තොරතුරු ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම එම්.තිලකරාජ් යන මහත්වරුන්ද මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

එම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මාධ්‍යය ඇමතූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූවේ ” මෙය ජාතික කර්තව්‍යයක් බවයි. තවද ජාතික දේශපාලනයේ නියැලෙන මහජන නියෝජිතයින්ගේ දැනුම හා කුලසලතා වර්ධනය කිරීම සඳහා වන පාඨමාලා ආරම්භ කිරීම සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලන බවයි ” මහාචාර්යවරයා පැවසීය.

 

Post Views: 11
Previous Post

වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ – ඇමැති දුමින්ද

Next Post

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

editor

editor

Next Post

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved