• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් ගුරුවරු පාරට බැස්සුවේ ස්ටාලින් බව මන්ත්‍රී ඩිලාන් කියයි

3 August 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පටු දේශපාලන පරමාර්ථ අනුව ගුරවරු පාරට බස්වලා තිබෙන්නේ ස්ටාලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ අද (03) පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝකයේ එන්නත් නිෂ්පාදනය කරන රටවල්වලට වඩා හොඳින් අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල කරගෙන යනවා කියලා WHO සංවිධානය ප්‍රකාශ කර තිබෙන බව හෙතෙම පැවසිය.

ලංකාව සැප්තැම්බර් මාසයේ එන්නත්කරණය පිළබඳව එළැඹෙන්නට ඕන ඉලක්ක මේ වනකොටත් සපුරාගෙන අවසන් රටක් බවට සහතික ලබාදී තිබෙන බව හෙතෙම පැවසිය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි ගුරුවරුන්ට ආරෙයි. මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය අවුරුදු 24 ක කාලයක සිට තිබෙන්නේ. මේ ගුරුවරුන්ගේ විසඳන්න ඕන ප්‍රශ්නය අද තුට්ටු දෙකට දාන තත්වයට පත් කරලා තිබෙන්නේ මේ දේශපාලන හේතු මතයි. මේ වගේ පටු දේශපාලන පරමාර්ථ අනුව ගුරවරු පාරට බස්වලා තිබෙන්නේ ස්ටාලින්ලා. ඊයේත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර වේලාවේ මේ සඳහා විසඳුමක් ලබාදිය යුතුයි කියන තීන්දුවට පැමිණියා. මේ කොරෝනා වසංගතයත් එක්ක තවදුරටත් දරුවන්ගේ අනාගතය මේ විදිහට අනතුරේ හෙලනවාද? මේ දරුවන්ගේ අනාගතය සමූල ඝාතනය කරනවාද? ඒ නිසා අපි පැහැදිලිව කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් දෙන්න ඕන. ඒ සඳහා ප්‍රායෝගික විසඳුමක් දෙන්න ආණ්ඩුව කල්පනා කර තිබෙනවා. ඒ සඳහා අරගල කරන සුදුසු අවස්ථාව මෙය නොවේ. විරුද්ධ පක්ෂයට ආයාචනය කරනවා මේ අවස්ථාවේ බොරදියේ මාලු බෑමක් නොකරන ලෙස. මුලින් ජනතාව ජිවත් කරලා මේ කොරෝනා වසංගත තත්වයෙන් ජනතාව මුදවා ගෙන, අපි ඊටපසු දේශපාලනය කරමු කියලා විරුද්ධ පක්ෂය කියනවා.

Post Views: 21
Previous Post

රෝගී ප්‍රතිකාර වෙනුවෙන් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවශ්‍යයි – ඇමැති පවිත්‍රා

Next Post

පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක්

editor

editor

Next Post

පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved