• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාවික හමුදාවේ කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් – ඇමැතිනි පවිත්‍රා

22 July 2020
in දේශීය

නාවික හමුදා කඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙවේදී කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බවයි.

එසේම ලබන අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණ ඇති බව ඇය අනාවරණ කළාය.

එහිදී අමාත්‍යවරිය මෙසේ අදහස් පල කළේය “කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආ ගිය තැන් වල ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස් හා ලඟම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂා 8148 ක් සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව මේ තිබෙන පොකුරේ සමාජය තුල පැතිරීම අපි බොහෝ දුරට පාලනය කරලා සමාජය තුල පැතිරීම අපේ පාලනයට නතු කර ගෙන තිබෙනවා. එමෙන්ම එම කඳවුර ඇතුලේ දෙවන වතාවටත් PCR පරික්ෂණ සිදු කරගෙන යනු ලබනවා. දෙවැනි වතාවට සමහර විට කඳවුර ඇතුලේ රෝගීන් හමුවිය හැකියි. නමුත් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව සමාජය තුල මෙම වෛරසය පැතිරීම අප පාලනයට ලක් කර තිබෙනවා.”

 

Post Views: 20
Previous Post

අපි ජනාධිපතිව හදලා ඉවරයි – දුමින්ද කියයි

Next Post

කොරෝනා ගැන සුබ පුවතක්

editor

editor

Next Post

කොරෝනා ගැන සුබ පුවතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved