රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ .. ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යවරයා පැවසුවේ එය ...

කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

ජනතාව ඉල්ලු සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙන්නේ ඇමැති මනුෂ කියයි

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ...

HUTCH සහ Nations Trust බැංකුව සමඟ සන්ධානගත වෙයි

HUTCH සහ Nations Trust බැංකුව සමඟ සන්ධානගත වෙයි

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. HUTCH ...

විජයදාස නිදහස් පක්ෂයෙන් ජනාධීපතිවරණයට !

විජයදාස නිදහස් පක්ෂයෙන් ජනාධීපතිවරණයට !

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරීපත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පසුගිය ...

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී විනිවිදභාවයක් තිබිය යුතුයි – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ...

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා ...

මුරුංගා පැළ රෝපණය කරමින් අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත සමරයි

මුරුංගා පැළ රෝපණය කරමින් අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත සමරයි

අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන Miracle tree හෙවත් මහෞෂධ ශාකය ලෙස ලොවම හඳුන්වන මුරුංගා ...

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදයෙන් දික්කුඹුර විද්‍යාලයට මුල්‍ය පරිත්‍යාගයක්

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදයෙන් දික්කුඹුර විද්‍යාලයට මුල්‍ය පරිත්‍යාගයක්

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදය විසින් සංවිධානය විසින් මුල්‍ය පරිත්‍යාගයක් දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබා දී තිබේ. ...

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

කදුකර දශකය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12ක ව්‍යාපෘති 10765ක් – ඇමැති ප්‍රසන්න

මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක ...

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ...

Page 1797 of 2990 1 1,796 1,797 1,798 2,990

Recent News