විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා ඡායාරුප ආගමන විගමන දෙපාර්තමෙන්තුවට උඩුගත කිරිමේදි ගැටලු රැසක්

විදේශ ගමන් බලපත්‍ර සදහා අවශ්‍ය ඡායාරුප ප්‍රාදේශිය වශයෙන් ලියාපදිංචි වි සිටින ඡායාරුප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතියට අදාළ ඡායාරුප ...

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 38 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ ඊයේ (11 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ...

ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රිඩා සංගමයට රුපියල් මිලියන 1.5 ක ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කෙරේ

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ තොගයක් පසුගිය ...

ඉන්ධන ඇතිදැයි දැනගන්න ක්‍රමවේදයක් හදුන්වාදේ – ICTA

ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හදුන්වා දුන් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ...

ගුණාත්මක සේවයක් සහ තෘප්තිමත් සේවකයෙක් වෙනුවෙන් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන්න – ජනපති

අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ...

Page 3393 of 4186 1 3,392 3,393 3,394 4,186
  • Trending
  • Comments
  • Latest

Recent News