විරෝධතාවක් අතරතුර කැරපොතු පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දිප්කේට පහරදීලා…

විරෝධතාවක් අතරතුර කැරපොතු පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දිප්කේට පහරදීලා…

ජයිපූර්හි පැවති විරෝධතාවක් අතරතුරදී 'කොක්‍රෝච් ජනතා පක්ෂයේ' (Cockroach Janta Party) නිර්මාතෘ අභිජීත් දිප්කේ (Abhijeet Dipke) හට පිරිසක් විසින් කිහිප වරක් ...

ශ්‍රී ලංකා – චීන ආරක්ෂක සහයෝගීතාව  තවදුරටත් ශක්තිමත් කෙරේ  නව ආරක්ෂක උපදේශක  නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – චීන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ නව ආරක්ෂක උපදේශක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් FU Xiao මහතා සහ නියෝජ්‍ය ආරක්ෂක ...

සභාපති පුටු බෙදාදීමේ  වංචාවක් සම්බන්ධයෙන් දකුණු පළාත්  හිටපු මහ ඇමති ලේකම්වරයෙකු  අත්අඩංගුවට

සභාපති පුටු බෙදාදීමේ වංචාවක් සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු මහ ඇමති ලේකම්වරයෙකු අත්අඩංගුවට

2019 වසරේ ක්‍රියාත්මක කරන ලද රුපියල් මිලියන 16.5ක ව්‍යාපෘතියක සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන්, දකුණු පළාත් හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද ...

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්  පවත්වාගෙන ගිය  ගණිකා නිවාසයක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

මීගමුව, කොප්පරා හන්දිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙනී සිටිමින් ගණිකා සේවය පවත්වාගෙන ගිය ස්ථානයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ...

වෙරළාශ්‍රිත ඛනිජ වැලි  කැණීම් ව්‍යාපෘතියට දැඩි විරෝධයක්

වෙරළාශ්‍රිත ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියට දැඩි විරෝධයක්

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් 75%ක් දේශීය හා විදේශීය කැණීම් සමාගම් වෙත විකිණීමට රජය සූදානම් වන බවට 'දේශගුණික හා ආර්ථික යුක්තිය ...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට  නව නීති සංශෝධන  මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  ප්‍රකාශයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව නීති සංශෝධන මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

වංචනික ගනුදෙනු හරහා විශාල වශයෙන් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සඳහා, මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීමේ නීති ...

ගුරු මාරුවීම් ක්‍රියාවලිය  දේශපාලනීකරණය වී ඇති බවට  ලංකා ගුරු සංගමය චෝදනා කරයි

කැනඩාවේ මැනිටෝබා පළාතෙන් ජාත්‍යන්තර සිසුන්ට දැඩි බලපෑමක්

කැනඩාවට අධ්‍යාපනය සඳහා යොමුවී පසුව ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට බලපාන තීරණාත්මක පුවතක් වාර්තා වේ. මැනිටෝබා පළාත් ...

ගුරු මාරුවීම් ක්‍රියාවලිය  දේශපාලනීකරණය වී ඇති බවට  ලංකා ගුරු සංගමය චෝදනා කරයි

ගුරු මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි

විවිධ පළාත්වල ගුරු මාරුවීම් ක්‍රියාවලිය මේ වන විට දේශපාලනීකරණය වී ඇති බවත්, ස්ථාපිත ප්‍රතිපත්ති රාමුව උල්ලංඝනය කරමින් දේශපාලන බලපෑම් සහිත ...

එරාවුර්හිදී බිහිසුණු ලෙස  දරුවෙකු පැහැරගෙන ගොස්  පහරදීමේ සිද්ධියක්

එරාවුර්හිදී බිහිසුණු ලෙස දරුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක්

එරාවුර් ප්‍රදේශයේදී දරුවෙකු පැහැරගෙන ගොස් ජනශූන්‍ය කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් කණ්ඩායමක් විසින් දරුණු ලෙස පහරදීමේ පුවතක් වාර්තා වේ. දරුවාට එල්ල ...

Page 73 of 4158 1 72 73 74 4,158
  • Trending
  • Comments
  • Latest

Recent News