• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ට වින කටින NGO නියාමනය ට ජනපති සැරසෙයි…

22 December 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන නියාමය ට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන බව නිවේදනය කර තිබේ. විශේෂයෙන්, රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව මෙම වැඩසටහන ද ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මීට අමතරව, ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

 

Post Views: 16
Previous Post

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

Next Post

සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරීය ට…

editor

editor

Next Post

සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරීය ට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved