• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමගියේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නෑ – තිස්ස අත්තනායක

1 April 2024
in දේශීය, පුවත්
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

සමගි ජනබලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නැති බවත් රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව දැන ගිලෙමින් තිබෙන්නේ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසවේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ කිසිදු බලයක් නෑ. ඔවුන්ට ජනතා පිළිගැනීමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා රනිල්ව ශක්තිමත් කරන්න හෝ සිරිසේනව රැකගන්න කියලා ඔවුන් හිතනවානම් ඒක සිදුවෙන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මුහුණ දි සිටින ගැටලුකාරී තත්ත්වයෙන් ඔහුව මුදවාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවෙනවාද කියන එක ගැන ජනතාව ප්‍රශ්න කරනවා. මෛත්‍රී රනිල් එකතුවුණා කියලා අමුතු දෙයක් රට වෙනුවෙන් කරන්න බෑ. සමගි ජනබලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු ආණ්ඩුව දැන ගිලෙමින් තිබෙන්නේ. ගිලෙන නැවකට පනින කිසිවෙක් උත්සහ කරන්නේ නෑ. ‘‘ යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,561
Previous Post

UNDP සහ NPP අතර හමුවක්

Next Post

මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

මෙරට දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයේ පාපැදි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved