• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගීවන්නැයි දැනුම් දීමක්

16 August 2020
in දේශීය

9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම ලබන 20 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති අතර ඒ සඳහා සියළුම මන්ත්‍රිවරුන්ට සහභාගීවන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

Post Views: 13
Previous Post

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

Next Post

රාජ්‍ය සේවයේ වෙනස් කම් ගැන බැසිල්ගේ අවධානය

editor

editor

Next Post

රාජ්‍ය සේවයේ වෙනස් කම් ගැන බැසිල්ගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved