දැඩි විදුලි කප්පාදුවට එරෙහිව  ලිබියාවේ දැවැන්ත විරෝධතා

දැඩි විදුලි කප්පාදුවට එරෙහිව ලිබියාවේ දැවැන්ත විරෝධතා

සැතපුම් ගණනක් විහිදුණු දරුණු උණුසුම් කාලගුණයක් (සෙල්සියස් අංශක 48 ඉක්මවා) මැද දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් ...

ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න මිස විනාශ කරන්න නෙවෙයි

ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න මිස විනාශ කරන්න නෙවෙයි

රජයකට ජනතා ආශීර්වාදය හිමිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මිස එය විනාශ කිරීමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ ...

පාකිස්තානයට බලපෑ අධික මෝසම් වැසි සහ ගංවතුරෙන් පුද්ගලයින් 107ක් ජීවිතක්ෂයට

පාකිස්තානයට බලපෑ අධික මෝසම් වැසි සහ ගංවතුරෙන් පුද්ගලයින් 107ක් ජීවිතක්ෂයට

පසුගිය ජූනි මස අගභාගයේ සිට පාකිස්තානයට ඇදහැලෙන අධික මෝසම් වර්ෂාව සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගතවූ මාසය ඇතුළත අවම වශයෙන් ...

ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වැඩසටහනක්

ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වැඩසටහනක්

'සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්' ජාතික වැඩපිළිවෙළට සමගාමීව සංවිධානය කෙරුණු 2026 ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ...

යුක්‍රේනයේ F-16 ප්‍රහාරක යානයක්  කඩා වැටෙයි

යුක්‍රේනයේ F-16 ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

රුසියානු ගුවන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යුක්‍රේන ගුවන් හමුදාවට අයත් F-16 වර්ගයේ ප්‍රහාරක ...

රතු මුහුදේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමට සෞදි අරාබියෙන් ජාත්‍යන්තර සන්ධානයක්

රතු මුහුදේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමට සෞදි අරාබියෙන් ජාත්‍යන්තර සන්ධානයක්

රතු මුහුදේ වෙළඳ නෞකා ඉලක්ක කරගනිමින් යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාරවලින් නාවික ගමනාගමනය ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මැතිවරණ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මැතිවරණ සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මැතිවරණ කළමනාකරණය හා ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දෙරටේ අවධානය යොමුව තිබේ. ඉන්දියාවේ ශ්‍රී ...

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි ශිෂ්‍යභට කණ්ඩායම වෙත පත්වීම් ලිපි පිරිනමයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි ශිෂ්‍යභට කණ්ඩායම වෙත පත්වීම් ලිපි පිරිනමයි

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරීන් 47 දෙනෙකු (ශිෂ්‍යභට නිලධාරීන් 43ක් සහ නිලධාරිනියන් 4ක්) ...

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ඇමෙරිකාවෙන් නව අධ්‍යයන සබඳතාවක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ඇමෙරිකාවෙන් නව අධ්‍යයන සබඳතාවක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා හි පිහිටි රැන්ඩොල්ෆ් විද්‍යාලය (Randolph College) අතර නව අධ්‍යයන සහයෝගීතාවක් සඳහා ...

Page 160 of 4891 1 159 160 161 4,891

Recent News