වසර 36කට පසු  අම්පාර මධ්‍යම කඳවුර රෝහලට  මාතෘ සායන ගොඩනැඟිල්ලක්

වසර 36කට පසු අම්පාර මධ්‍යම කඳවුර රෝහලට මාතෘ සායන ගොඩනැඟිල්ලක්

තිස් වසරක යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ මෙම රෝහල යුද්ධයෙන් පසුව යළි විවෘත වුවද, එහි පැවති යටිතල පහසුකම් අවම මට්ටමක ...

ගංවතුර ආපදා කළමනාකරණයට  රත්නපුරයට ඔරු අඟුල් සහ  ජීවිතාරක්ෂක කට්ටල

ගංවතුර ආපදා කළමනාකරණයට රත්නපුරයට ඔරු අඟුල් සහ ජීවිතාරක්ෂක කට්ටල

සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ගංවතුර අවදානම් සහිත කලාප සඳහා ජීවිතාරක්ෂක කට්ටල සහ ඔරු ...

පින්න­වල සත්ත්ව උද්‍යා­න­යට වසර 11ක් සැපි­රීම නිමි­ත්තෙන්  වැඩ­ස­ට­හන් රැසක්

පින්න­වල සත්ත්ව උද්‍යා­න­යට වසර 11ක් සැපි­රීම නිමි­ත්තෙන් වැඩ­ස­ට­හන් රැසක්

මෙරට දෙවැනි සත්වෝද්‍යානය ලෙස සැලකෙන පින්නවල සත්වෝද්‍යානයේ 11 වන සංවත්සරය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී සහ පින්නවල සත්වෝද්‍යානයේ ...

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ  නව දෙමහල් ගොඩනැඟිල්ල  සිසු අයිතියට

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැඟිල්ල පසුගිය අප්‍රේල් 20 වනදා සිසු අයිතියට පත් ...

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළියේදී  අත්අඩංගුවට

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලීසිය විසින් ඊයේ (අප්‍රේල් 21) අත්අඩංගුවට ගෙන තිබේ. සිය ...

මාලදිවයින් මුහුදු සීමාවෙන් යන  බහුදින යාත්‍රාවලට  නව නීති

මාලදිවයින් මුහුදු සීමාවෙන් යන බහුදින යාත්‍රාවලට නව නීති

මාලදිවයින් මුහුදු සීමාව හරහා අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා යන සහ නැවත පැමිණෙන සියලුම බහුදින ධීවර යාත්‍රා වෙනුවෙන් නව ක්‍රියාපටිපාටියක් ...

පාස්කු විමර්ශන  කෙටි කලකින් අවසන් අමාත්‍ය ආනන්ද විජේපාල  සහතික වෙයි

පාස්කු විමර්ශන කෙටි කලකින් අවසන් අමාත්‍ය ආනන්ද විජේපාල සහතික වෙයි

මෙම විමර්ශන කටයුතු මේ වන විට ඉතා සාර්ථක මාවතක ගමන් කරමින් පවතින බවත්, එහි සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ...

ආබාධිත ප්‍රජාව වෙනුවෙන්  ‘පත්ල පහත්’ බස් රථ සේවාව  මාකුඹුරෙන් ඇරඹේ

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ‘පත්ල පහත්’ බස් රථ සේවාව මාකුඹුරෙන් ඇරඹේ

රෝද පුටු භාවිත කරන මගීන්ට, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට මෙන්ම ගැබිනි මව්වරුන්ට ඉතා පහසුවෙන් ගොඩවිය හැකි පරිදි මෙම බස් රථ විශේෂයෙන් නිර්මාණය ...

Page 2618 of 5662 1 … 2,617 2,618 2,619 … 5,662

Recent News