ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහයෝගය දක්වයි

කර්මාන්ත ප‍්‍රමිතීන් සකස් කිරීම හා නියාමනය මෙන්ම SLS ප‍්‍රමිති සහතික නිකුත් කිරීමේ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) ...

මාතලේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3 ක් තැන්පත් කිරීමට සැලසුම්

මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 3.5ක් මේ වන විට තැන්පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් මිලියන 3ක් තැන්පත් කිරීමට ...

අලුත් ඇමැතිවරු දිවුරුම් දීම ජනපතිගේ විදෙස් ගමනින් පසුවද !

ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 26 වනදා දිවයිනෙන් පිටවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා ජපානය හා පිලිපිනය වැනි රටවල් ...

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට විදෙස් තානාපතිවරුන්ගෙන් ජනපතිට සහතිකයක්

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති ...

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ ...

මැලේසියානු රැකියා 10,000 ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීමේ සුදානමක් – ඇමැති මනුෂ

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා ඔක්තෝබර් මසදී සැලසුම් කර ඇති බව ...

අපි හොරුලු.. බදු වංචාකාරයෝ නිදැල්ලේ – මන්ත්‍රී විමලවිර

රටේ අධි සු‍ඛෝපබෝගි වාහන , නිවාස, සුඛෝපබෝගි ජිවිත ගත කරනු ලබන බදු වංචනික ව්‍යාපාරිකයෝ පිළිබඳව කිසිදු විවේචනයක් සිදු නොවන බව ...

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (20) හිමි වූ බව ...

මාතලේ ලොකු ලුනු ගොවින්ට සහනයක් – මාතලේ දිස්ත්‍රික් ලේකම් ‌තේජානි

අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ හානියට පත් ලොකු ළූණු වගාකරුවන්ගේ වගා හානි සම්බන්ධයෙන් අදාල ආයතන සමග සාකච්ඡා කොට අවශ්‍ය ...

Page 3431 of 4286 1 3,430 3,431 3,432 4,286
  • Trending
  • Comments
  • Latest

Recent News