අරලගංවිල අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ පස් හැවිරිදි දරුවෙකු එලොව යයි

අරලගංවිල අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ පස් හැවිරිදි දරුවෙකු එලොව යයි

අරලගංවිල පොලිස් වසමේ ඇල්ලේවැව ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු මියගොස් තිබේ. 2026 ඔක්තෝබර් 23 ...

තලංගම අඹුසැමි ඝාතනයේ වෙඩික්කරු ප්‍රවාහනය කළ රු. මිලියන 8ක බස් රථය දින 14කට අත්හිටුවයි

තලංගම අඹුසැමි ඝාතනයේ වෙඩික්කරු ප්‍රවාහනය කළ රු. මිලියන 8ක බස් රථය දින 14කට අත්හිටුවයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 8ක් පමණ වටිනා බස් රථයක් දින 14ක කාලයක් සඳහා ...

පානදුර මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකුගේ රු. මිලියන 25ක දේපළ දින 14කට අත්හිටුවයි

පානදුර මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකුගේ රු. මිලියන 25ක දේපළ දින 14කට අත්හිටුවයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 25ක් පමණ වටිනා දේපළ දින 14ක කාලයක් සඳහා අත්හිටුවීමට ...

ශ්‍රී ලංකා-රුමේනියා සහයෝගීතාව පුළුල් කිරීමට බුකාරෙස්ට්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකා-රුමේනියා සහයෝගීතාව පුළුල් කිරීමට බුකාරෙස්ට්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී පවත්වා තිබේ. එහිදී වෙළෙඳාම, ආයෝජන, විදේශ රැකියා, ...

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

පවතින නීතිමය රාමුව තුළ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය පියවර ගත යුතු බව පැෆරල් සංවිධානය පවසයි. පළාත් සභා මැතිවරණය ...

වනුආටු ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

වනුආටු ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුආටු (Vanuatu) දූපත් සමූහයට ආසන්න මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. ...

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධ ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු ...

වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයට රු. මිලියන 130ක නවීන රථ 15ක්

වසර 25කට පසු වෛද්‍ය සැපයුම් අංශයට රු. මිලියන 130ක නවීන රථ 15ක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් කළමනාකරණ කටයුතුවල කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මිලදී ගත් රුපියල් මිලියන 130ක් ...

වසර දෙකකට පසු  වෙනිසියුලාවේ විපක්ෂයෙන්  දැවැන්ත විරෝධතාවක්

වසර දෙකකට පසු වෙනිසියුලාවේ විපක්ෂයෙන් දැවැන්ත විරෝධතාවක්

නිදහස් මැතිවරණයක් සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා වෙනිසියුලාවේ විපක්ෂය සංවිධානය කළ ජාතික මට්ටමේ විරෝධතාවක් වසර දෙකකට ආසන්න කාලයකට පසු පැවැත්වී තිබේ. ...

ඥානසාර හිමිට  නිදහස ඉල්ලා පැවැත්වෙන  සත්‍යග්‍රහය 9 වැනි දිනටත්

ඥානසාර හිමිට නිදහස ඉල්ලා පැවැත්වෙන සත්‍යග්‍රහය 9 වැනි දිනටත්

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අඛණ්ඩව රැඳී සිටිති සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ...

Page 44 of 5902 1 … 43 44 45 … 5,902

Recent News