27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ .. යළි ආරම්භය ජනවාරි 18 වනදා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10 ටයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *