• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් ගෙවීම් කල හැකියි

6 September 2022
in දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට අද (05) සිට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

කොමසාරිස්වරිය මේ බව පැවසූයේ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නූතන තරුණ නව තාක්ෂණයට අනුගත වීම නිසා සහ මුදල් රැගෙන යාමේදී පවතින අපහසුතාවය හේතුවෙන් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මුදල් ගෙවීමට දැන් පිළිවන බවත් සේවාව ලබා ගැනීමේදී අතේ මුදල් නැති වුවත් කාඩ්පත් මගින් ගෙවීමට හැකි බව කොමසාරිස්වරිය පැවසිය.

භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාසිකව රු.බිලියනයක් පමණ ලබා දේ. කොවිඩ් වසංගත තත්ත්වය හා වාහන ආනයනය අඩු වීම නිසා මෑතකදී ආදායම අඩු වුවත් දැන් යථා තත්වයට පත්වෙමින් ඇත.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (පාලන) සුසන්ත ජයතිලක මහතා ගණකාධිකාරී අරවින්ද සමරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

Post Views: 38
Previous Post

ICTA නව සභාපති ලෙස මහාචාර්ය මලික් රණසිංහ වැඩ අරඹයි

Next Post

“ELLA ODYSSEY” දුම්රිය නව ගමන්වාර දෙකක් ඇරඹෙයි

editor

editor

Next Post

“ELLA ODYSSEY” දුම්රිය නව ගමන්වාර දෙකක් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved